රට ඇෆ්ගනිස්තානයක් නොකර සජිත් අගමැති කරන්න..! – රාජිත

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අනුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත් වූ විට විපක්ෂ නායකවරයා විපකල්ප අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා. ඒ, අද (10) පැවති සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවට එක්වෙමින්. ඒ අනුව, වත්මන් විපක්ෂ නායකවරයා සමඟ එක්ව ජනතා ගැටලුවලට විසඳුම් ලබා දෙන බවයි මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ. “අද ජනාධිපතිවරයාත් නෑ. අගමැතිවරයාත් නෑ. ඒකට … Continue reading රට ඇෆ්ගනිස්තානයක් නොකර සජිත් අගමැති කරන්න..! – රාජිත