24 C
Colombo
Friday, November 29, 2024

මාලදිවයින උණුසුම් – එරට පොලිසිය ශ්‍රී ලංකා ධජ හකුළයි

- Advertisement -

මාලදිවයින් ජාතිකයන් සහ සහ විදේශගත ශ්‍රී ලාංකිකයින් මාලදිවයිනේ ජනාධිපතිවරයාගේ නිවස අසල විරෝධතාවයක නිරත වන බව වාර්තා වනවා.

ඒ, බලයෙන් පහකළ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එරටින් පිටුවහල් කොට නැවත ශ්‍රී ලංකාව වෙත එවන ලෙස බලකරමින්.

ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනෙන් පිටවී සිංගප්පූරුව වෙත ගිය බව ඇතැම් මාධ්‍යය වාර්තා කළ ද විරෝධතා කරුවන් තවමත් විරෝධතාවයේ නිරත වනවා.

‘අපරාධකරුවන්ට රැකවරණය නොසලසන’ ලෙසට දැක්වෙන විරෝධතා පුවරුද ඔවුන් ප්‍රදර්ශනය කරනවා.

RECENT ARTICLES - SINHALA

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

අම්පාරේ ට්‍රැක්ටර් අනතුරට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා රිමාන්ඩ්

අම්පාර, කාර්තිව් හිදී 5 දෙනෙකු ගමන් කළ ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන්අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා දෙසැම්බර් 2 වැනිදා දක්වා රක්ෂිත...

පොහොර සහනාධාරය ලැබෙන හැටි මෙන්න

හෙක්ටාරයකට රුපියල් 25,000 බැගින් වු ගොවි සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ අනුව රුපියල් මිලියන 20,000...

POPULAR ARTICLES

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

ප්‍රභාත් ජයසූරියගෙන් වාර්තාවක්

කඩුලු 100 සීමාවට ළඟා වූ ලොව දෙවැනි වේගවත්ම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය වාර්තා අතරට එක් වී තිබෙනවා. තරඟ 17න්...