32 C
Colombo
Sunday, November 17, 2024

මාලිංග රාජස්ථාන් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ධූරයට

- Advertisement -

IPL 2022 තරඟාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස ලසිත් මාලිංග පත්කර ඇති බව වාර්තා වනවා.

IPL තරගාවලි ගණනාවක දී ම මුම්බායි ඉන්දියන්ස් පිල නියෝජනය කළ ලසිත් මාලිංග සුපිරි වේග පන්දු යවන්නෙක් ලෙසයි සැලකෙන්නේ.

කෙසේ නමුත්, ලසිත් මාලිංග IPL තරගාවලියක පුහුණුකාර ධුරයක් දරන පළමු අවස්ථාව මෙය වනවා.

RECENT ARTICLES - SINHALA

නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය පවසනවා. සාම්පූර් නාවික...

ලීක් වෙච්ච ඒවා බලන්නෙ බලාගෙනයි

0
මේ දිනවල සමාජ මාධ්‍ය හරහා වැඩි වශයෙන් සංසරණය වන වීඩියෝවක් නිසා මේ වන විට ගැටළු රැසක් නිර්මාණය වී තිබෙනවා. ප්‍රසිද්ධ රංගන ශිල්පිනියකගේ පෞද්ගලික වීඩියෝවක් කවුරුන්...

ඉන්දියාව – කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව නවතියි

ඉන්දියාව සහ යාපනය - කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව ලබන මස 18 වනදා දක්වා තාවකාලිකව නතර කිරීමට ශිවගංගී නැව් සමාගම තීරණය කර තිබෙනවා. අයහපත් කාලගුණික තත්ත්වය...

POPULAR ARTICLES