28.7 C
Colombo
Tuesday, April 1, 2025

ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන බෙදූ අයෙක් අත්අඩංගුවට

- Advertisement -

ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන සමාජ මාධ්‍ය ජාලා හරහා බෙදා හරින ලද සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශයේ NCMEC ඒකකයේ නිලධාරීන් විසින්.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 20 ක් වන කැන්දලියද්ද පාළුව, රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු සන්තකයේ තිබී අසභ්‍ය දර්ශන ඇතුලත් ජංගම දුරකථනයක් හා පරිඝණක යන්ත්‍රයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය මගින් සිදු කරනු ලබනවා.

මෙවැනි සයිබර් අපරාධ නිවාරණය සඳහා ශ්‍රී ලංකා පොලිසිය අන්තර් ජාතික ආයතන හා සම්බන්ධ වී කටයුතු කරන අතර ළමුන්ගේ හා කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් තම උපරිම දායකත්වය සපයමින් කඩිනමින් අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගනු ලබයි.

RECENT ARTICLES - SINHALA

පොලිස් නිලධාරීන්ට පහර දෙන වීඩියෝව ගැන පැහැදිලි කිරීමක්

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ත්‍රිකුණාමලයේදී තරුණයින් පිරිසක් විසින් නිල ඇඳුමින් සැරසී සිටින පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝව සම්බන්ධයෙන්...

මිනුවන්ගොඩ පොලිස් වෙඩිතැබීමක්

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.  මිනුවන්ගොඩ මාර්ග බාධකයක මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේදී ඇති වූ...

හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල පහළට

අද (01) සිට හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල පහළ දමා තිබෙනවා. ඒ අනුව, මිලිලීටර් 450 කල් තබා ගැනීමේ දියර කිරි පැකට්ටුවක් රුපියල් 25 කින්...

POPULAR ARTICLES

ඉන්ධන මිල තවත් අඩු කරන්න බැහැ-ඇමති ක්‍රිෂාන්ත

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙන් ඉන්ධන මිල තවදුරටත් අඩු කළ නොහැකි බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසනවා. අද (01)...