මෑත කාලයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෑත ශක්තිමත් කිරීමට වත්මන් ආණ්ඩුවට එක්වූ මනූෂ නානායක්කාර හා හරීන් ප්‍රනාන්දු සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වී තිබෙනවා.
මනූෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධූරය දැරූ අතර හරීන් ප්‍රනාන්දු මහතා සංචාරක හා ඉඩම් අමාත්‍ය ධූරය දැරූවා.