වීසා ගාස්තු වැඩි වීම නිසා අවාසි රැසක්
ශ්‍රී ලංකාව සංචාරක වීසා සඳහා අයකරන ගාස්තුව ඉහළ යෑම නිසා ඉදිරියේදී මෙරට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 50 කින් පමණ අඩු වීමේ අවදානමක් ඇති බව ශ්‍රී ලංකා සංචාරක නියෝජිත ආයතන සම්මේලනය පවසනවා. ශ්‍රී ලංකා සංචාරක නියෝජිත ආයතන සම්මේලනයේ සභාපති නිෂාද් විජේතුංග මහතා පැවසුවේ ශ්‍රී ලංකාව අද වන විට සංචාරක වීසා එකක් සඳහා ඩොලර් 100.77 ක මුදලක් … Continue reading වීසා ගාස්තු වැඩි වීම නිසා අවාසි රැසක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed