දුම්රිය ගමන් රැසක් නවතී.මගීන්ට දැනුම්දීමක්

උසස්වීම් ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ(10) ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය රැසක් අවලංගු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේවෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ කාර්යාල දුම්රිය කිහිපයක් ධාවනයට සැලසුම් කර තිබෙන බවයි. ඒ අනුව කොටුවේ සිට මීගමුවට සහ වේයන්ගොඩට දුම්රිය දෙක බැගින් ධාවනය කිරීමට පියවර ගෙන ඇති අතර පොල්ගහවෙල සිට කොටුවට … Continue reading දුම්රිය ගමන් රැසක් නවතී.මගීන්ට දැනුම්දීමක්