හෙට සිට මුඛාවරණ අනිවාර්යය නෑ..!
මුව ආවරණ නීතිය හෙට (10) සිට ලිහිල් කරන බව දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව හෙට (10) සිට මුව ආවරණ පැළඳීම අනිවාර්යය නොවන බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ. එසේම ස්වසන රෝග පවතින පුද්ගලයින් තවදුරටත් මුව ආවරණ පැළඳිය යුතු වනවා.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed