25.1 C
Colombo
Friday, November 29, 2024

අගමැතිගේ නිල නිවස වටලා දැවැන්ත විරෝධතාවයක්. බුද්ධි අංශ කැළඹෙයි

- Advertisement -

ගාලු මුවදොර පැවැත්වේයැයි ජනාධිපතිවරයාගේ බුද්ධි අංශ බලාපොරොත්තුවෙන් සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවය මේ වන විට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවස ඉදිරිපිට පැවැත්වෙනවා.

අදාළ විරෝධතාවයට මේ වන විට දැවැන්ත පිරිසක් සහභාගි සිටින අතර පෙර සූදානමක් නොමැතිවීම නිසා ආරක්ෂක අංශවලට එම ස්ථානය පාලනය කරගත නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා.

මීට හේතුවී ඇත්තේ අදාළ විරෝධතාවය පැවැත්වෙන්නේ ගාලුමුවදොර බවට මීට පෙර බුද්ධි අංශ විසින් ආරක්ෂක අංශ දැනුවත් කර තිබීමයි.

මේ හේතුවෙන් සම්පූර්ණ බර යොදා ගාලු මුවදොර වටා ආරක්ෂාව තර කළද කිසිසේත්ම නොසිතූ ආකාරයෙන් අග්‍රාමාත්‍යවරයාගේ නිවස වැටලීමෙන් බුද්ධි අංශ වාර්තා ජනාධිපතිවරයාව හා අග්‍රාමාත්‍යවරයාව අසරණභාවයට පත්කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

කෙහෙළිය ඇමති මණ්ඩලයේ විශ්වාසය කඩකරලා

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සඳහා ව්‍යාජ කරුණු ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය...

අල්ලස් ගත් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට

අල්ලස් ගත් බවට සිදුකළ විමර්ශනයකින් අනතුරුව මීගමුව කොට්ඨාස වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මෝටර් රථයක් සම්බන්ධයෙන් සිදුවූ ආරවුලකට අදාලව...

අයහපත් කාලගුණය ජීවිත 15ක් බිලි අරන්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය මඟින් දිවයිනේ කාලගුණ පද්ධතියට සිදු වු බලපෑම අදින් පසුව අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාගුණවිද්‍යා...

POPULAR ARTICLES

කෙහෙළිය ඇමති මණ්ඩලයේ විශ්වාසය කඩකරලා

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සඳහා ව්‍යාජ කරුණු ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය...

මන්ත්‍රී වරප්‍රසාද කපල නැහැ – පාර්ලිමේන්තු මහ ලේකම්

නවක මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද ඒ ආකාරයෙන්ම ලබා දෙන බවත් ඒවායේ කිසිදු කප්පාදුවක් මෙතෙක් සිදුකර නොමැති බවත් පාර්ලිමේන්තු මහ ලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය පවසනවා. ...

ලංකාවට හෙට ලකුණු 413ක ඉලක්කයක්

සංචාරක ශ්‍රි ලංකා - දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද (29) දිනය නිමාවට පත්වන විට දෙවෙනි ඉනිමට පන්දුවට පහ‍ර දෙමින් සිටි...