24 C
Colombo
Sunday, January 5, 2025

ලොක්ඩවුන් නොකරත් මාතර පාලුවට යයි

- Advertisement -

රටේ කොවිඩ් වසංගත තත්ත්වය මේ වන විට බරපතළ තැනකට පැමිණ ඇතත් ආර්ථික ගැන සිතා රට ලොක්ඩවුන් නොකරන බවට දේශපාලන බලධාරීන් පවසනවා.

කෙසේවෙතත් රටේ ජනතාව ඊට එකඟ නොවෙමින් කටයුතු නොකර තමන්ගේ ස්වයං ආරක්ෂාව සපයාගන්නා තත්ත්වයක් මේවනවිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වනවා.

ඒ අනුව අද (1) මාතර නගරය සම්පූර්ණයෙන්ම පාහේ පාළුවට ගොස් ඇති ආකාරයක් දක්නට ලැබුණා.

වෙනදා ජනාකීර්ණ මාතර බස් නැවතුම, අද පාළු ස්වභාවයක් ගෙන තිබූ ආකාරයයි මේ..

RECENT ARTICLES - SINHALA

කෝටි 32 ක මියුසිකල් ගහපු හරීන්

තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ Smart Youth Night නමැති සංගීත සංදර්ශන මාලාව සඳහා රුපියල් කෝටි 32කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය...

බොන අයට හඳුන්නෙත්තිගෙන් එතනෝල්

අඩු මිලකට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඊයේ (03) ලංකා සීනි සමාගමට...

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

POPULAR ARTICLES