30 C
Colombo
Monday, February 17, 2025

මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වෙයි

- Advertisement -

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වූ මාවෙයි සේනාධිරාජා අද (29) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මිය යන විට ඔහු 82 හැවිරිදි වියේ පසුවුණා.

RECENT ARTICLES - SINHALA

ෆොන්සේකාගේ නඩුව කොළඹ මහාධිකරණයේදී කැඳවයි

2006 වසරේ කොළඹ යුද හමුදා මූලස්ථානය ඉදිරිපිට දී එවක යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට අදාළව ගොනුකර තිබෙන...

2025 අයවැය යෝජනා මෙන්න

2025 අයවැය යෝජනාවලිය අද(17) පෙරවරුවේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. 2025 අයවැය යෝජනාවලිය පහත පරිදි වනවා. (2025 - 2029)...

නීතීඥ සංගමයේ නිලවරණය වළක්වන්නැයි කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප වෙයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වීම වළක්වන ලෙස ඉල්ලා එම සංගමයේ සාමාජික නීතිඥවරියක් අධිකරණය හමුවේ සිදුකළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. යළි...

POPULAR ARTICLES