27.7 C
Colombo
Tuesday, April 8, 2025

වතුර බෝතල්වලට උපරිම සිල්ලර මිලක්

- Advertisement -

2025 අප්‍රේල් 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, මිලි ලීටර් 500-999 අතර රුපියල් 70ක් ද, ලීටර් 1-1.499 අතර රුපියල් 100ක් ද, ලීටර් 1.5-1.999 අතර රුපියල් 130ක් ද, ලීටර් 2-2.499 අතර රුපියල් 160ක් සහ ලීටර් 5 – 6.999 අතර රුපියල් 350ක් වනවා.

ඊට අදාළ නිවේදනය පහතින්,

RECENT ARTICLES - SINHALA

චාමරට ඇප

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා. මෙම නඩුව...

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට යථා තත්වයට පත් කර තිබෙනවා. ඊයේ එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණේ, ඔහිය සහ ඉදල්ගස්හින්න අතර දී දුම්රය...

දෙවුන්දර වෙඩිතැබීමට අදාළ වෙඩික්කරු මාට්ටු

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගියදා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (07) එම...

POPULAR ARTICLES