ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නව සභාපතිවරයෙක් පත් කරයි සනුරි ද සිල්වා November 27, 2020 - Advertisement - ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය සඳහා කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක මහතා පත්කර ඇති බව ඇති වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත්කළ පංච පුද්ගල විද්වත් කමිටුවේ නිර්දේශයන්ට අනුව එම පත්කිරීම කර ඇත. Related RECENT ARTICLES - SINHALA උත්සව සමය ඉලක්ක කර දිවයින පුරා විශේෂ වැටලීම් සනුරි ද සිල්වා - November 24, 2024 0 උත්සව සමය වෙනුවෙන් එළැඹෙන 15 වැනිදා සිට දිවයින පුරා වැටලීම් සහ විමර්ශන ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා. එම අධිකාරියේ පාරිභෝගික කටයුතු... නිල්වලා ගඟේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළට සනුරි ද සිල්වා - November 24, 2024 0 පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ නිල්වලා ගඟේ ජල මට්ටම තලගහගොඩ... මත්තල ගුවන්තොටේ වියදම අට ගුණයකින් වැඩිවෙලා සනුරි ද සිල්වා - November 24, 2024 0 මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැවින් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම... POPULAR ARTICLES