කොළඹ ඩීන්ස් පාරේ පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයෙන්ද කොවිඩ් 19 ආසාදිතයන් 06 දෙනෙකු වාර්තා වනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ එම ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි.
වෛද්‍ය සැපයුම් අංශයේ 06 කට කොරෝනා

- Advertisement -
RECENT ARTICLES - SINHALA
මීගමුව රෝහලේ සිදුවීම ගැන හොයන්න විශේෂ වෛද්‍ය මණ්ඩලයක්
මීගමුව මහ රෝහලේදී තරුණියකට ලිංගික අතවරයක් සිදුවූ බවට මීගමුව පොලීසිය ලද පැමිණිල්ලක් මත විමර්ශණ ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.
පසුගිය මස 31 වැනි...
මැතිවරණ කොමිසම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ව කැඳවයි
රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන සතියේ සිදුකරන බව මැතිවරණ...
වැලිකඩ පොලිස් භාරයේ සිටි තරුණයාගේ මිය යාම ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්
වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැකකරුවෙකු මිය යාම සම්බන්ධව නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන්ව ඇත්තේ, මෙම සිද්ධිය සම්බන්ධව...
POPULAR ARTICLES