26 C
Colombo
Sunday, April 27, 2025

කාති අධිකරණ විනිසුරුට පාර්ලිමේත්තු මන්ත්‍රී පහරදීලා

- Advertisement -

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේත්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා විසින් කාදි අධිකරණයට පත්කළ කාති අධිකරණ විනිසුරු වෛද්‍ය මොහොමඩ් රහමතුල්ලා මහතාටපහර දී තිබෙනවා.

පාර්ලිමේත්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා ඊයේ (26 වෙනි දින) ඉරිදා රාත්‍රියේ කාදි අධිකරණයට පත්කළ පුත්තලම කාති අධිකරණ විනිසුරු වෛද්‍ය මොහොමඩ් රහමතුල්ලා මහතාට තම නිවසට පැමිණෙන ලෙස දන්වා මෙම පහරදීම සිදුකර තිබෙන්නේ.

රහමතුල්ලා මොහොමඩ් මහතා මන්ත්‍රීවරයාගේ නිවසට ඇතුළු වූ පසු මන්ත්‍රීවරයා සහ ඔහුගේ බෑණා තමාට අධිකරණ විනිසුරු ලෙස මින් ඉදිරියට කටයුතු නොකර රැකියාවෙන් ඉවත් වන ලෙස බලකරමින් පහර දුන් බවට ඔහු පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

මන්ත්‍රීවරයා සහ ඔහුගේ බෑණා තමාගේ හිස ප්‍රදේශයට පහර කීපයක් එල්ල කළ බවත් එම පහර දීමෙන් තමා බලවත් ලෙස කම්පනයට පත් වූ බවත් රහමතුල්ලා මොහොමඩ් මහතා පවසන අතර රහමතුල්ලා මොහොමඩ් මහතා කාති පුත්තලම අධිකරණයට නව පත් විමක් ලබා වැඩ බාරගෙන තිබෙන්නේ පසුගිය මාර්තු 15 දිනයි.

RECENT ARTICLES - SINHALA

ඡන්දෙ දාන්න නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, යම් සේවකයෙකු විසින්...

බංග්ලාදේශ කප්පම් කල්ලියක් ලාංකිකයන් තිදෙනෙක් පැහැරගෙන

ව්‍යාපාරික කටයුත්තක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගොස් සිටියදී කප්පම් කල්ලියක් විසින් පැහැරගැනීමට ලක් වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු එරට පොලීසිය විසින් මේ වනවිට බේරාගෙන ඇති බව...

‘සිරි දළදා වන්දනාව’ අවසන් වන දිනය ගැන දැනුම්දීමක්

සැලසුම් කළ පරිදි 'සිරි දළදා වන්දනාව' එළැඹෙන අප්‍රේල් 27 වනදා දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. දියවඩන නිලමේවරයා...

POPULAR ARTICLES