28.1 C
Colombo
Friday, November 29, 2024

කිරිපිටි මිල අහස උසට ගණන් යයි

- Advertisement -

ආනයනික කිරිපිටි මිල නැවත වරක් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් අද (19) තීරණය කර තිබෙනවා.

ආනයනකරුවන් පවසන්නේ ලෝක වෙළෙඳපොළ තුළ කිරිපිටි මිල ඉහළයාම හා ඩොලරයේ අගය ඉහළයාමමත මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 250කින් මිල ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 790 ක් ලෙස සටහන් වනවා.

කෙසේ වෙතත් තවදුරටත් ණයවර ලිපි විවෘත කිරිමේ දුෂ්කරතා හේතුවෙන් මෙරට ඉල්ලුමට අවශ්‍ය කිරිපිටි ආනයනය කිරීමට හැකියාවක් නොමැති බව ආනයනකරුවන් පවසනවා.

RECENT ARTICLES - SINHALA

කමල් ගුණරත්නට නීතිපතිත් නැහැ

සිය වැඩතහනම් කිරීමට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු පොලිස්පති...

උද්ධමනය තවත් පහළට

2024 නොවැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය  ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව  කොළඹ නාගරික ප්‍රජාවගේ...

Breaking : පුද්ගලයින් හයකට මරණ දඬුවම

2016 වසරේ නාරාහේන්පිට ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය නිවසක දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙක් මරා දමා තවත් පිරිසකට තුවාල සිදුකිරීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන්...

POPULAR ARTICLES

කමල් ගුණරත්නට නීතිපතිත් නැහැ

සිය වැඩතහනම් කිරීමට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු පොලිස්පති...

උද්ධමනය තවත් පහළට

2024 නොවැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය  ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව  කොළඹ නාගරික ප්‍රජාවගේ...

දඹුල්ලේ එළවලු හිඟයක්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය 60%කින් පහත වැටී තිබෙන අතර  එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන්ගේත් සැලකිලිය  යුතු මට්ටමෙන්  අඩුවක් දක්නට ලැබෙන බවත් එළවළු...