ආනයනික කිරිපිටි මිල නැවත වරක් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් අද (19) තීරණය කර තිබෙනවා. ආනයනකරුවන් පවසන්නේ ලෝක වෙළෙඳපොළ තුළ කිරිපිටි මිල ඉහළයාම හා ඩොලරයේ අගය ඉහළයාමමත මෙම තීරණය ගත් බවයි. ඒ අනුව ග්රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 250කින් මිල ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 790 ක් ලෙස සටහන් වනවා. කෙසේ වෙතත් තවදුරටත් … Continue reading කිරිපිටි මිල අහස උසට ගණන් යයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed