26 C
Colombo
Monday, April 28, 2025

දරුවන්ට පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමට ඇමති බන්දුල විරුද්ධයි

- Advertisement -

පළමුවන ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය, ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් තමා හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙකු ලෙස පැහැදිලිවම විරුද්ධත්වය පළ කරන බව වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ එවැනි තීරණයක් ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ද වන බවයි

පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සියලු විෂයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා විද්වත් කමිටුවක් පත්කර ඇති බව මීට පෙර අවස්ථාවකදී අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් කපිල පෙරේරා මහතා පවසා සිටියා.

රට දරුවෙකුට තම මවු භාෂාවෙන්ම මූලික අධ්‍යාපනය ලබා දිය යුතු බවට යුනෙස්කෝ සංවිධානය විසින්ද නිර්දේශ කර ඇති බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ.

RECENT ARTICLES - SINHALA

දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා විහාරය සහ ශ්‍රී දළදා මාළිගාව ඒකාබන්ධ...

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර ලෙස දූෂණ සහ අක්‍රමිකතා සිදුවන සියලුම රාජ්‍ය...

උඩුවර නායයෑමක් – කාන්තාවක් සහ දරුවෙකු රෝහලට

හාලිඇළ, උඩුවර පහකණුව ප්‍රදේශයේ අද (27) සවස සිදුවූ නායාමක් හේතුවෙන් නිවසක කොටසක් සම්පූර්ණයෙන්ම කැඩී ගොස් තිබෙනවා. නිවසේ කැඩී ගිය සුන්බුන් අතර සිරිවී සිටි දරුවෙකු සහ...

POPULAR ARTICLES