26 C
Colombo
Tuesday, January 14, 2025

ඇමති දයාසිරි පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් (වීඩියෝ)

- Advertisement -

බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා තමන් සිය ධූරයෙන් සමුගැණීමට සූදානම් බව දැනුම් දී සිටිනවා.

ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70වන සංවත්සරයට සමගාමීව කුරුණෑගල සමූපාකාර ග්‍රාමීය බැංකු පරිශ්‍රයේදී සිදුකළ ලේ දන් දීමේ වැඩසටහනට අද (28) දින සහභාගී වෙමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙසට සංධානයක් ගොඩනගා ඉදිරියට පැමිණෙන්නේ නම් වයඹ පළාතේ මහ ඇමතිවරයා ලෙසට ඉදිරිපත් වීමට තමන් සූදානම් බවයි මෙහිදී ඔහු පවසා සිටියේ.

පක්ෂය තමාට ඉල්ලා අස්වන ලෙස දැනුම් දීමක් කළහොත් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී පළාත් සභාවට තරඟ කිරීමට තමා සූදානමෙන් සිටින බවයි ඔහු පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

රතු හාල් හිඟයට හේතුව මෙන්න

වෙළඳපොළේ පවතින රතු සහල් හිඟය පිළිබඳව වෙළඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා ඒ අනුව ඔහු පැවසුවේ පසුගිය රජයන්...

කෝටි 59ක් රජයට අහිමි කරලා

රජයේ ඉඩම් බද්දට ගත් වැවිලි  සමාගම් 23ක්  රුපියල් කෝටි 59  කට ආසන්න බදු  මුදලක්  රජයට ගෙවීම පැහැර හැර ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත්...

සීගිරිය බලන්න ගිය විදේශික කාන්තාවක් මිය ගිහින්

සීගිරිය නැරඹීමට ගොස් යළී පැමිණෙමින් සිටියදී විදෙස් ජාතික කාන්තාවක් හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අද (14) පෙරවරුවේ ඇය සීගිරිය...

POPULAR ARTICLES