26 C
Colombo
Thursday, May 1, 2025

තෙල් ඇමති කටාර් යයි

- Advertisement -

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා ඊයේ (27) රාත්‍රියේ කටාර් රාජ්‍යය බලා පිටවගොස් තිබෙනවා.

කටාර් රාජ්‍යයේ එමීර්වරයාගේ ආරාධනයක් අනුව ඔවුන් එහි ගොස් ඇති අතර මෙරටට අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සහ විදෙස් රැකියා සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව පැවසේ.

මීට අමතරව, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් අද අලුයම ප්‍රංශයට යාම සදහා ඩුබායි වෙත පිටත්ව ගොස් තිබෙනවා.

එමෙන්ම, ලබන මස 03 වනදා අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ ඇතුළු කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදයට විසදුම් සොයා රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යාමට නියමිත යි.


RECENT ARTICLES - SINHALA

ප්‍රදේශ කිහිපයකට අද තද වැසි

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ...

ලෝක කම්කරු දිනය අදයි

ලෝක කම්කරු දිනය අදට (01) යෙදි තීබෙනවා. 1886 වසරේදී මැයි මාසයේදී වැඩමුරය පැය 8කට සීමා කරන ලෙස ඉල්ලමින් අමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් පිරිසක් සිදුකළ...

නලින්දගේ කතාවට වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් විරෝධයක්

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ගේ අනන්‍යතාවය හඳුනා ගැනීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කොට ඇති හැඳුනුම්පත අනිවාර්ය කිරීම පිළිබඳ රජයේ තීරණය සම්බන්ධව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්...

POPULAR ARTICLES

ප්‍රදේශ කිහිපයකට අද තද වැසි

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ...

ලෝක කම්කරු දිනය අදයි

ලෝක කම්කරු දිනය අදට (01) යෙදි තීබෙනවා. 1886 වසරේදී මැයි මාසයේදී වැඩමුරය පැය 8කට සීමා කරන ලෙස ඉල්ලමින් අමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් පිරිසක් සිදුකළ...

මාධ්‍යවේදීන්ට චීනයෙන් පුහුණුවක්

මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නිරත ජනමාධ්‍යවේදීන්ට ජනමාධ්‍ය පුහුණු වැඩසටහනක් නුදුරු දිනයකදීම චීනයේ දී පැවැත්වීමට අවශ්‍ය සැලසුම් මේ වනවිට ක්‍රියාත්මක කර තිබෙන බව ශ්‍රී ලංකාවේ චීන...