30 C
Colombo
Sunday, April 27, 2025

කොවිඩ් ආසාදිත ඇමති සරත් වීරසේකර IDH රෝහලට

- Advertisement -

කොවිඩ් ආසාදිතව නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා අංගොඩ, ජාතික බෝවන රෝග විද්‍යායතනයට (IDH රෝහල) මාරුකර යවා ඇති බව වාර්තා වනවා.

කෙසේ නමුත්, අමාත්‍යවරයාගේ තත්වය ස්ථාවර බවයි ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මාධ්‍ය වෙත සඳහන් කර සිටින්නේ.

මේ අතර, කොළඹ ජාතික රෝහලේ High Dependency Unit (HDU) ඇඳන් සියල්ලම කොවිඩ් රෝගීන්ගෙන් පිරීගොස් ඇති බව වාර්තා වනවා.

එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍ය ඇන්තනී මෙන්ඩිස් මහතා ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා සිටියේ කොවිඩ් ව්‍යාප්තිය අඩාල කිරීමේ හොඳම විසඳුම එන්නත්කරණය බවයි.

RECENT ARTICLES - SINHALA

නුවරඑළිය ජලයෙන් යටවෙලා

නුවරඑළියට අද (27) දින ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා. ධර්මපාල වටරවුම අසල, බෞද්ධ මන්දිරය සහ නුවරඑළිය - වැලිමඩ ප්‍රධාන මාර්ගය මෙලෙස...

දළදා දැක්ම අවසන්

මහනුවර ඓතිහාසික සෙංකඩගල ශ්‍රී දළදා මාළිගාවේ වැඩවෙසෙන අතිපූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ මහඟු අවස්ථාව සැදැහැවතුන්ට ලබාදෙමින් පැවති "සිරි දළදා වන්දනාව" අද (27)...

අභය වැවේ දිය නෑමට ගිය තරුණයින් පිරිසකට අකුණු සැර වැදිලා

අනුරාධපුර අභය වැවේ දිය නෑමට ගිය අද (27) පස්වරුවේ තරුණයින් පිරිසකට අකුණු සැර වැදී තිබෙනවා. එම පිරිස අතර තරුණයන් සිව්දෙනෙකෙු සහ තරුණියක් සිටින බව වාර්තා...

POPULAR ARTICLES