26 C
Colombo
Sunday, January 5, 2025

බවුසර් වර්ජකයන්ට ඇමතිගෙන් ට්විටර් සද්දයක්..!

- Advertisement -

පෞද්ගලික අංශය හරහා කුලියට යොදවා ඇති ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ වර්ජනයකට යන්නේ නම් ඉතිරි විකල්ප දෙක භාවිත කරමින් ඉන්ධන ප්‍රවාහන කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

ඉන්ධන ප්‍රවාහන කිරීම සඳහා බවුසර් රථ යොදා ගැනිම ක්‍රම තුනකට සිදුවන බවයි ඔහු පවසනේ.

ඒ, රජය මගින්, ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ බවුසර හ පෞද්ගලික අංශයෙන් කුලියට ගත් බවුසර යන ක්‍රම තුන මගින්.

ඒ අනුව ඉන්ධන ප්‍රවාහනය කරන කුලියට ගත් බවුසර වර්ජනය කරන්නේ නම් ඉතිරි විකල්ප දෙක භාවිත කරමින් ඉන්ධන ප්‍රවාහනය කරන බවත් 2021 වසරේ ජුලි මාසයේ සිට සියලු දෙනා එකඟ වූ මිල සූත්‍රය අනුව මේ වන විට පස්වතාවක් මිල ඉහළ දමා ඇති බවත් ඒ අනුව ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ ගාස්තු සියයට 84කින් පමණ ඉහළ නංවා ඇති බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

සමන් දේවාලයේ තේවාවන් නැවතෙයි

සබරගමුව මහ සමන් දේවාලයේ කපු මහත්වරුන් ප්‍රමුඛ රාජකාරි මණ්ඩලය තේවා ඇතුළු රාජකාරී කටයුතු වලින් අද (05) ඉවත් වී තිබෙනවා. ඒ, සමන් දේවාලයේ පිවිසුම් දොරකඩ අසලට...

නලින්දගේ කතාව ගැන කතරගම දේවාලයෙන් ප්‍රකාශයක්

මහරගම අපේක්ෂා රෝහලේ නව ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයේදී සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සිදුකළ ප්‍රකාශයේ කිසිදු ගැටලුවක් නොමැති බව කතරගම දේවාලයේ බස්නායක නිළමේ...

සමනල රක්ෂිතයේ කුඩාරම් ගැසූ 8 දෙනෙක් අත්අඩංගුවට

මස්කෙළිය ගවරවිල සමනල ස්වභාව රක්ෂිතයට ඇතුළු වී අනවසරයෙන් තාවකාලික කුඩාරම් ගැසූ පිරිසක් අද (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුද්ගලයින් 8 දෙනෙකු නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරින් විසින්...

POPULAR ARTICLES