25.3 C
Colombo
Thursday, November 28, 2024

එකම කුට්ටම තමයි අනන්නෙ; ඇමතිවරු දක්ෂයි..! – ශෂීන්ද්‍ර රාජපක්ෂ

- Advertisement -

ඉදිරියේදී සිදුවීමට නියමිත කැබිනට් සංශෝධනයේදී සිදුවන්නේ දැනට සිටින අමාත්‍යවරුන්ගේම අමාත්‍යංශ විෂයයන් වෙනස් කිරීමක් පමණක් බව කාබනික පොහොර රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, ඊයේ (03) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

අමාත්‍යවරුන් හට කුමන විෂයය ලැබුනද තමන්ගෙ කාර්යභාරය නිවැරදිව ෛටු කරන බැවින් එහි ගැටළුවක් නොමැති බවයි ඔහු පවසන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“මං හිතන්නෙ අතිගරු ජනාධිපතිතුමා තීරණය කරනවා සමහර විෂයයන්වලට අවශ්‍ය විදියට මේ කටයුත්ත නව අමාත්‍යවරුන්ට භාරදෙන්න. මේ ඉන්න අමාත්‍යවරුන්ම තමයි, විෂයය මාරුවීමක් තමයි සිද්ධ වෙන්නෙ.

එකම කුට්ටම අනන්නෙ නැතුව විපක්ෂයේ ඉන්න අයට දෙන්න බෑනෙ ? ඉතින් මේකෙ ඉන්න අයම තමයි මාරු කරන්න වෙන්නෙ. අද වෙනකොට මේ ඉන්න අමාත්‍යවරුන් 30 දෙනාම ජ්‍යේෂ්ඨම අමාත්‍යවරුන්. ඒ තේරීමේ කිසිම ගැටලුවක් තිබුණෙ නෑ. ඒ අමාත්‍යවරුන්ට මොන විෂයය දුන්නත් තමන්ගෙ කාර්යභාරය නිවැරදිව කරනවා. ඉතින් ඒ කටයුත්ත කරන්න අපි ඉඩදීලා බලමු”

RECENT ARTICLES - SINHALA

කලාවැවේ හදිසි වාන්දොරටුත් විවෘත කරලා

පවතින වර්ෂාවත් සමඟ කලාවැවේ ජල මට්ටම ඉහළ යාම හා වාන් දැමීම හේතුවෙන් කලාවැව හදිසි වාන් දොරටු දෙකම අද පස්වරුව වනවිට අඩි18 බැගින් විවෘත කර...

නැගෙනහිර මුස්ලිම් පාසල් වලට දවස් දෙකක් නිවාඩු

පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. පළාත් ආණ්ඩුකාර...

නැගෙනහිර වෙරළට ආසන්නව ඉදිරි පැය 06 තුළ සුළි කුණාටුවක්

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (27) දින පෙ. ව. 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110 ක් පමණ දුරින්...

POPULAR ARTICLES