30 C
Colombo
Thursday, December 19, 2024

පොලීසියට වාහන ගන්න ඉන්දියාවෙන් සල්ලි

- Advertisement -

ශ්‍රී ලංකා පොලිසියේ වාහන අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ඉන්දීය රජය විසින් රුපියල් මිලියන 300ක මූල්‍ය ප්‍රදානයක් ලබා දීම සඳහා එකඟතාවය පළ කර තිබෙනවා.

රජය පවසන්නේ, එම ප්‍රදානය භාවිත කරමින් උතුරු පළාතේ පොලිස් ස්ථාන වල රාස්කාරි අවශ්‍යතා සඳහා කැබ් රථ ලබා දීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව,එමකි ප්‍රදානය ලබා ගැනීම සඳහා දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමක කර තිබෙනවා. .

RECENT ARTICLES - SINHALA

මාලිමාවේ ඇමතිවරයෙක්ට පෙත්සමක්

අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. අභිනව නිවහල්...

මියන්මාර සරණාගතයින් රැගත් යාත්‍රාවක් මුලතිව් වෙරළට

මියන්මාර ජාතිකයින් පිරිසක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් අද (19) මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ තිබෙනවා. මුලතිව්, නාවික හමුදාව හා පොලීසිය පවසන්නේ මෙම යාත්‍රාවේ 100කට අධික...

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංවිමට ඩොලර් මිලියන 150ක්

ආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යාපෘති වෙනුවෙන් ලබාදීමට අනුමත කර තිබෙන ඩොලර් මිලියන 150ක ණය මුදල වෙනුවෙන් වූ ගිවිසුමට අද (19) අත්සන්...

POPULAR ARTICLES