31 C
Colombo
Thursday, December 26, 2024

අයවැයෙන් ක්‍රිකට් සංවර්ධනයටත් මුදල් වෙන්කරලා

- Advertisement -

ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කරලීම සඳහා පළාත් මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම සඳහාත් මෙය අයවැයෙන් රුපියල් බිලියන 1.5 ක් වෙන් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මේ මුදල් ප්‍රතිපාදන ලබාදීමේදී අඩු පහසුකම් නැති පාසල් සඳහා සහ පළාත් වලට ප්‍රමුඛත්වයක් ලබාදීමට සැලසුම් කර තිබෙන බව අයවැය කතාව සිදුකරමින් ජනාධිපතිවරයා සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති හම්බවෙන්න කලබල කළ අයෙක් අත්අඩංගුවට

පිළියන්දල - ජාලියගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ලොරි රථයකට කඩුවක් අතැතිව නැග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවශ්‍ය බව පවසමින් කලහකාරීව හැසුරුණු...

අමුල් – මිල්කෝ ගනුදෙනුව ගැන රජයෙන් තීරණයක්?

ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය සංවර්ධනය සඳහා ඉන්දියාවේ අමුල් සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමින් පසුගිය රජය විසින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ සැලසුම් නව...

කිඹුල් ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

කළු ගඟට වළං සේදීමට ගිය කාන්තාවක කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව කළුතර දකුණ පොලීසිය පවසනවා. මෙලෙස මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ, ඇත්තේ දොඩංගොඩ...

POPULAR ARTICLES