දේශබන්දුගේ පත්වීමට එරෙහිව තවත් පෙත්සම්

වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම නීති විරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 02ක් ඉදිරිපත් කර තිබෙනවා. සමගි ජන බලවේගයේ නිරෝෂන් පාදුක්ක මහතා විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කළ අතර මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර මහත්මිය විසින් තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙන බව සඳහන්. එම පෙත්සම් වල වග … Continue reading දේශබන්දුගේ පත්වීමට එරෙහිව තවත් පෙත්සම්