30 C
Colombo
Thursday, December 26, 2024

කෝවිඩ් මැද ඉස්ලාම් ආගමික ඒකරාශිවීම්වලට ඉඩදීම සමිබන්ධයෙන් පකිස්තාන රජයට දොස්

- Advertisement -

කොරෝනා වසංගතය දරුණු ලෙස පැතිරෙමින් ඇති පසුබිමක කිසිදු සීමාවකින් තොරව ඉස්ලාම් ආගමික වතාවත් සදහා ඒකරාශිවීමට ඉඩලබාදීම සම්බන්ධයෙන් පකිස්තානු රජයට දැඩි දෝෂාරෝපණයක් එල්ල වී තිබේ.

පකිස්තානයේ ඉස්ලාම් වෛද්‍ය සම්මේලනයේ වෛද්‍ය සෂිදුල්ලා ෂා ප්‍රකාශ කර ඇත්තේ මෙය ආණ්ඩුවේ අදූරදර්ශි ක්‍රියාවක් බවයි.

රාමදාන් කාලසීමාවේ කිසිදු පාලනයකින් සහ ආරක්ෂාවකින් තොරව ඉස්ලාම් දේවස්ථානයවලට ජනතාවට එක්රැස්වීම ඉඩදීම පකිස්තානයේ කොරෝනා තත්වය භයානකවීමට සැලසීමක් බව ඔහු පවසා තිබේ.

අවන්හල් සහ පාසල් වසා දමා ඇතත් ආගමික ස්ථාන අනාරක්ෂිතව විවෘත කර ඇති බව පෙන්වා දී ඇති ඔහු සදහන් කරන්නේ මෙය ආණ්ඩුව ආගමික අන්තවාදයට නතුවීමක් බවයි.

මේ වනවිට පකිස්තානයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ නවයකට ආසන්න වී ඇති අතර මරණ සංඛ්‍යාව 18,500 ක් පමණ වන බව සදහනන් වේ.

නිල සංඛ්‍යා ලේඛන මෙසේ වුවත් සැබෑ අගයන් මීට වඩා වැඩි බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම හෙට සිට

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පළාත් මට්ටමින් මහජන අදහස් විමසීම හෙට සිට ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා. ඒ අනුව හෙට...

රාජ්‍ය නිලධාරීන් මාරු කිරීම ගැන සජබෙන් නිවේදනයක්

රජයේ හා පළාත් සභාවල නිලධාරීන් සඳහා පිළිගත නොහැකි තර්කානුකූල නොවන පදනමකින් සේවා ස්ථාන මාරු කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව සමගි ජන බලවේගය...

බීමතින් රිය පදවන රියදුරන්ට ඉදිරියේදී වෙන දේ මෙන්න

මින් ඉදිරියට සෑම අවස්ථාවකදීම බීමත්ව රිය පැදවීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ රියදුරු බලපත්‍රය මාස 12ක කාලයක් සඳහා අත්හිටුවීමට හෝ රියදුරු බලපත්‍රය අවලංගු කරන ලෙසට...

POPULAR ARTICLES