25.7 C
Colombo
Monday, December 16, 2024

මන්ත්‍රී අර්චුනා ඇප මත මුදා හැරලා

- Advertisement -

යාපනය ශික්ෂණ රෝහලට පැමිණ එහි අධ්‍යක්ෂකවරයාට සහ නිළධාරීන්ට බැන තර්ජනය කළ බවට චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා සහ ඔහු සමග සිටි කාන්තාවක ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ සිද්ධියට අදාළ නඩුව අද (16) යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාට දැඩි ලෙස අවවාද කොට මුදාහළ බවයි පැවසෙන්නේ.

තමාට බැන තර්ජනය කළ බවට පවසමින් යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී. සත්‍යමූර්ති විසින් පසුගියදා යාපනය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

පාර්ලිමේන්තුවේ විපක්ෂනායක අසුනේ අසුන් ගැනීම හේතුවෙන් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා සම්බන්ධයෙන් පසුගිය දිනවල කතාබවහට ලක්වුවා.

RECENT ARTICLES - SINHALA

සිවිල් සේවකයින්ට ඉන්දියාවේ පුහුණුවක්

ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ සිවිල් සේවකයින් 1500කට ආසනන් ප්‍රමාණයකට ඉන්දියාවේ පුහුණුව ලබා දීමට ඉන්දියාවේදී පුහුණුව ලබාදීමට ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එකඟතාව...

ව්‍යාජ බුද්ධි අංශ හැදුනුම්පතක් භාවිත කළ අයෙක් රිමාන්ඩ්

හමුදා බුද්ධි අංශ නිලධාරීන් භාවිත කරන හැඳුනුම්පතට සමාන ව්‍යාජ හැඳුනුම්පතක් සන්තකයේ තබාගෙන භාවිත කළ බව කියන සැකකාර පුද්ගලයකු මෙම මස 20 දින දක්වා රක්ෂිත...

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට පාලන මිලක්

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට ඉදිරියේදී උපරිම සිල්ලර මිලක් පනවන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා පවසන්නේ,...

POPULAR ARTICLES