දුරකථනයක් හමුවීම නිසා මන්ත්‍රී බදියුදීන් විනිශ්චය මණ්ඩලයක් හමුවට

රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සතුව තිබූ ජංගම දුරකථනයක් සොයාගැනීමට බන්ධනාගාර නිලධාරීන් ඊයේ (01) දින සමත්ව තිබෙනවා බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා අද දින මාධ්‍ය අමතමින් ප්‍රකාශ කර සිටියේ මැගසින් බන්ධනාගාරයේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා රඳවා ඇති සිර මැදිරිය අසලට යන විට ඔහු දුරකථන ඇමතුමක සිටි බව බන්ධනාගාර නිලධාරීන් දැක ඇති … Continue reading දුරකථනයක් හමුවීම නිසා මන්ත්‍රී බදියුදීන් විනිශ්චය මණ්ඩලයක් හමුවට