32 C
Colombo
Thursday, March 13, 2025

මන්ත්‍රී සුගත්ට මැතිසබේ තනතුරක්

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා විසින් ඔහුගේ නම යෝජනා කෙරුණු අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා එම යෝජනාව ස්ථිර කළා.

මෙම තෝරා පත්කරගැනීම සිදුවුයේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංසදය පසුගිය (11) පාර්ලිමේන්තුවේදී පළමුවරට රැස්වූ අවස්ථාවේදීයි.

තවද එහි නියෝජ්‍ය සම සභාපති ලෙස (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා තෝරා පත්කර ගනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

හිටපු බන්ධනාගාර නිලධාරියෙක් වෙඩි තබා ඝාතනය කරලා

අක්මීමන, තලගහ ප්‍රදේශයේදී අද (13) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බූස්ස බන්ධනාගාරයේ අධිකාරීවරයෙකු ලෙස සේවය...

අනුරාධපුර රෝහල් සිද්ධියේ සැකකරු  රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පැය 48ක් රඳවා තබා ගනිමින් ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලබා දී තිබෙනවා. ඒ, ඔහු...

තීරණේ කියන්න එජාපෙන් සජබෙට කාලයක්

කොළඹ මහා නගර සභාව සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරග කිරීමේ තීරණය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගයට මාර්තු 20 වනදා දක්වා කාලය ලබා...

POPULAR ARTICLES