පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී, ප්‍රවීණ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. අනුරාධපුර, ගුවන් තොටුපොළ පාරේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදී ඊයේ(17) රාත්‍රී 10.30 පමණ ඔහුගේ මෝටර් රථයට වෙඩි තබා ඇති බව පොලිසිය පැවසුවා. මන්ත්‍රීවරයා මෝටර් රථයෙන් බැස, ගේට්ටුවෙන් නිවසට ඇතුලුවන අවස්ථාවේදී වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙන අතර ඉන්, මන්ත්‍රීවරයාට කිසිදු හානියක් සිදුවී … Continue reading පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්