මන්ත්‍රී වෙදආරච්චිගේ චණ්ඩි පුත්‍රයා..! (VIDEO)

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා හා ඔහුගේ බිරිඳ පොලිසිය සමඟ ගැටුමක් ඇති කරගෙන තිබෙනවා. ඒ, රථවාහන රාජකාරි කරන නිලධාරින් පිරිසක් සමඟයි. එහිදී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා හා ඔහුගේ බිරිඳ අතිශය අසභ්‍ය වචනවලින් පොලිස් නිලධාරින්ට බැණ වැදී ඇති බව ද වාර්තා වනවා. ඒ බව සනාථ කරන වීඩියෝ පටයක් ද මේ වන විට සමාජ මාධ්‍යය … Continue reading මන්ත්‍රී වෙදආරච්චිගේ චණ්ඩි පුත්‍රයා..! (VIDEO)