මන්ත්‍රී වාහන පර්මිට් එකට මන්ත්‍රීවරු කඹ ඇදිල්ලක

මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍රය සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ කඹ ඇදීමක් හට ගෙන තිබීම හේතුවෙන් එම බලපත්‍රය නිකුත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නොහැකිවි තිබෙන බවට ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. ආණ්ඩුවේ එක් පාර්ශවයක් වාහන බලපත්‍රය ලබාගත යුතු බව පවසද්දී අනෙක් පාර්ශවය එය ලබා නොගත යුතු බව පැවසීමෙන් මෙම අර්බුදකාරී තත්වය මතුව ඇති බව රජයේ ආරංචි … Continue reading මන්ත්‍රී වාහන පර්මිට් එකට මන්ත්‍රීවරු කඹ ඇදිල්ලක