24 C
Colombo
Sunday, November 17, 2024

මන්ත්‍රී සැප වාහන වලට පොලිසියෙන් තෙල්

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා පොලිස් ඉන්ධන හලෙන් අත්පිට මුදලට ඉන්ධන ලබාදීමට තීරණය කර තිබෙනවා.

කතානායකවරයාගේ ඉල්ලීමක් පරිදි ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත බලාදෙන ඉන්ධන දැනට පවතින තත්ත්වය පහව යන තෙක් කෙටි කාලයක් සඳහා පොලිස් ඉන්ධන පිරවුම් හලෙන් නිකුත් කිරීමටයි කටයුතු කර තිබෙන්නේ.

ඉන්ධන බලාදෙන අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෞද්ගලිකව අදාළ රථයේ සිටිය යුතු බවත් අත්පිට මුදලට පමණක් ඉන්ධන නිකුත් කිරීම සිදු කරන බවයි පොලිස්පති නිල කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

විදෙස් නිරීක්ෂකයින්ගෙන් පොලිසීයට ප්‍රශංසා

2024 මැතිවරණ කාල සීමාව තුළ පොලිසියේ කාර්යභාරය විදෙස් නිරීක්ෂකයින් විසින් ඇගයීමට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ පසුගියදා (14) ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තුල සිදුවූ...

ලැබුණු ජයග්‍රහණයේ බර අපි තේරුම් අරන් ඉන්නේ – ටිල්වින්

තම පක්ෂයට ලැබුණු ජයග්‍රහණයේ බර වටහා ගෙන ඇති බවත් එම බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා පාවිච්චි කරන බවට සහතික වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ...

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම්...

POPULAR ARTICLES