26 C
Colombo
Friday, September 13, 2024

ගෙවල් ගිනි තැබූ දුක කියන්න මන්ත්‍රීවරු මානව හිමිකම් කොමිසමට

- Advertisement -

නිවාස ගිනිතැබීම් ඇතුළු තමන්ට සිදුවු ශාරීරික හා භෞතික හානි පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු වෙන වෙනම මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ මේ පිළිබදව කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙසයි.

ඒ අනුව එම සියලු පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව මානව හිමිකම් කොමිසම සඳහන් කරනවා.

නිවාස ගිනිතැබීම් සම්බන්ධයෙන් එකඟ විය නොහැකි අතර ප්‍රාජාතන්ත්‍රවාදී රටක් ලෙස විරුද්ධ මතවලට ගරු කිරීමට සියලු පාර්ශවයන් කටයුතු කළ යුතු බව එම කොමිසම සදහන් කරනවා.

මීට අමතරව අද දිනයේදීත් තවත් මන්ත්‍රීවරු කිහිපදෙනෙකු එම කොමිෂන් සභාව වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට සුදානම් බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

වරද්දගන්නේ නැතුව ඡන්දෙ දාන විදිහ මෙන්න

එළඹෙන 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී නිවැරදිව ඡන්දය සලකුණු කළ හැක්කේ කෙසේද? මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කඅ තිබෙනවා. ජනාධිපතිවරණයේදී...

බදු ආදායමේ වර්ධනයක්

2024 වසරේ මුල් මාස 8හි බදු ආදායම පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 28.5%කින් වර්ධනය වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින්...

උසාවියට කට්ටි පැන්න යුද හමුදා සෙබළා අත්අඩංගුවට

පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවක් මග හරිමින් සිටි යුද හමුදා සෙබළකු ඊයේ (11) අත්අඩංගුවට ගත් බව තලාතුඔය පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ, මෙසේ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය ගැන දැනුම්දීමක්

2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. අද (10) පැවැති...

ජලනි ප්‍රේමදාස නිසා ගුවන් හමුදාවත් අවුලක

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය පලාලි ගුවන් හමුදා කඳවුරට ඇතුළු වෙන අවස්ථාවකදී ගුවන් හමුදා නිලධාරීන් විසින් ඇයට ගෞරව ආචාර...

කොළඹ වරායෙන් මතු වූ සමූහ මිනීවළ

කොළඹ වාණිජ අගනගරයේ අධි ආරක්ෂිත කලාපයකින් තවත් සමූහ මිනිවළක් මතුව තිබෙන බවට බීබීසි සිංහල පුවත් සේවය වාර්තා කරනවා. එම පුවත් සේවය වාර්තා කරන්නේ, ජුලි මස...