31 C
Colombo
Friday, March 7, 2025

කන්න නැතුව මිනිස්සු අභයාරාමය ඉස්සරහටත් ඇවිල්ලා

- Advertisement -

කොවිඩ් 19 තත්ත්වය හමුවේ අසරණව සිටින නාරාහෙන්පිට අභයාරාමය අවට පිරිස් කිසියම් ලෙසකින් හෝ ආධාරයක් ඉල්ලාගෙන එම විහාරස්ථානය ඉදිරියට රැස්ව සිටින බවට විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

මෙම රජය පත්කරලීමට අභයාරාම විහාරස්ථානය හරහා දැවැන්ත කාර්ය භාර්යයක් සිදුවූ බවත් එය දන්නා ජනතාව දැන් තම විහාරස්ථානයෙන් ජීවත්වීමට උපකාර ඉල්ලා සිටින බවත් උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කළා.

මේ නිසා මෙම ජනතාවට සහන සැලසීමට වහාම නිසි ක්‍රමවේදයක් සකසන ලෙසට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් රජයෙන් ඉල්ලීමක් කරනවා.

RECENT ARTICLES - SINHALA

රනිල්ට පාර්ලිමේන්තු එන්න කියලා අපි කිව්වේ නැහැ – GMOA

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවට කිසිදු ප්‍රකාශයක් සිදු කළේ නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ...

සාමාන්‍ය පෙළ උපකාරක පන්ති ගැන දැනුම්දීමක්

2024 අ.පො.ස. (සා/පෙළ) විභාග සඳහා පවත්වනු ලබන සියලුම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු, සමාජ මාධ්‍ය හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය හරහා සහාය වීම ආදිය  මාර්තු 11...

දළදා දැක්ම රාත්‍රි කාලයටත්?

ඉදිරියේදී පැවැත්වීමට නියමිත දළදා දැක්ම මහජනතාවගේ පහසුව උදෙසා රාත්‍රී කාලයේදීද පවත්වන ලෙස රජයේ ඉහළ නිලධාරීන්ගෙන් යෝජනා වී තිබුණද ඒ සඳහා තේවාව භාර හිමිවරුන්ගේ අවසරය...

POPULAR ARTICLES