උපාධි දෙන්නට ගිය මුරුත්තෙට්ටුවේ හිමිට වූ ඇබැද්දිය

අභිනවයෙන් පත් වූ කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ අනනන්ද හිමිගේ ප්‍රධානත්වයෙන් අද දින පැවැත්වීමට නියමිතව තිබූ උපාධි ප්‍රදානෝත්සවයේදී එම හිමියන්ගේ අතින් උපාධි ලබා ගැනීම විශ්ව විද්‍යාල සිසුන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා. එම හිමියන් පිටව යාමෙන් පසුව උපකුලපතිවරයාගේ අතින් උපාධි ලබාදීම සිදුව ඇති බවයි පැවසෙන්නේ. අදාල කුලපති ස්වාමීන්වහන්සේගේ පත්වීම දේශපාලනික බව පවසමින් කොළඹ … Continue reading උපාධි දෙන්නට ගිය මුරුත්තෙට්ටුවේ හිමිට වූ ඇබැද්දිය