මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිට කුලපති ධූරයක්
කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පත්කර තිබෙනවා. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසන්නේ එළැඹෙන නොවැම්බර් මස 17වනදා සිට එම ධුරයේ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි. ආනන්ද හිමියන් පසුගිය මාස කිහිපය පුරාවටම දැඩිව ගෝඨාභය රාජපක්ෂ පාලනය විවේචනය කළා. උන්වහන්සේ පවසා සිටියේ රට යළි ගොඩගත හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාට පමණක් බවයි.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed