31 C
Colombo
Saturday, December 21, 2024

මගේ විනෝදාංශය තමයි තරඟ ජයග්‍රහණය කරන එක..! – නාමල්

- Advertisement -

ක්‍රීඩාව යනු තමන්ගේ ඇඟේ ඇති දෙයක් බවත් තමා ක්‍රීඩාව හැදීමට උත්සහ කළේ දේශපාලන වාසි ලබා ගැණීමට නොවන බවත් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ, අද (14) දින මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

තමාගේ විනොදාංශය වන්නේ තරඟ ජයග්‍රහණය කිරීම බවත් එයින් තමාට තනිවම හෝ විනෝද වීමට හැකි බවත් ඔහු පවසනවා.

තමා ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී ක්‍රීඩාව සම්බන්ධ සැලැස්මක් සහ වැඩපිළිවෙලක් තමා සතුවූ බවත් විවේචන හමුවේ නොසැලී කටයුතු කළ බවත් හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අහිංසා දැරියව නාමල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාගේ නිවසට රැගෙන ගියා යැයි පැවසෙන චෝදනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසන්නේ තමාට චෝදනා කරනවා වෙනුවට එම දැරියට උපකාර කිරීමට කටයුතු කරන ලෙසයි.


RECENT ARTICLES - SINHALA

කඩුගන්නාවේ බිහිසුණු බස් රථ අනතුරක්

කොළඹ - නුවර මාර්ගයේ කඩුගන්නාව ඩෝසන් කුළුණ ප්‍රදේශයේදී බස් රථයක් අසළ තිබූ ගසක වැදී අනතුරට පත්ව ඇතැයි වාර්තා වෙනවා. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කොළඹ සිට...

සහල්වලින් කෝටි 430ක ආනයන බදු ආදායමක්

සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ (20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67,000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත්...

ආචාර්ය නාමය ගැන තිදෙනෙක්ගෙන් CIDය ප්‍රශ්න කරයි

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ  "ආචාර්ය" නාමයක් සටහන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රකාශ...

POPULAR ARTICLES

කඩුගන්නාවේ බිහිසුණු බස් රථ අනතුරක්

කොළඹ - නුවර මාර්ගයේ කඩුගන්නාව ඩෝසන් කුළුණ ප්‍රදේශයේදී බස් රථයක් අසළ තිබූ ගසක වැදී අනතුරට පත්ව ඇතැයි වාර්තා වෙනවා. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කොළඹ සිට...

සහල්වලින් කෝටි 430ක ආනයන බදු ආදායමක්

සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ (20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67,000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත්...

රන් මිල සුළු වශයෙන් ඉහළට

මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා. ඒ අනුව අද (21) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන් පවුමක...