මගේ කීර්තිනාමයට හානි වුනා -සුරේෂ් සලේ

සිය කීර්තිනාමයට හා රාජකාරී දිවියට අගතියක් වී ඇති බව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී තුවාන් සුරේෂ් සලේ මහතා කොළඹ දිසා අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් පවසා සිටියා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විමර්ශනය වෙමින් තිබියදී අන්තර්ජාලය ඔස්සේ ඇතැම් පිරිස් ප්‍රකාශ නිකුත් කර ඇති බවට සුරේෂ් සලේ මහතා පවසා තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් අන්තර්ජාතික යුක්ති සංසඳය 2021 … Continue reading මගේ කීර්තිනාමයට හානි වුනා -සුරේෂ් සලේ