මගේ සහයත් රනිල්ට – රෝහිත

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා. ඔහු මෙම අදහස් පල කළේ, අද (04) කළුතර දිස්ත්‍රික් ජනතාව, දේශපාලන අධිකාරිය ඇතුළු සියලුම නාගරික ප්‍රාදේශීය මන්ත්‍රීන් සමඟ පැවැති සාකච්ඡාවකදීයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, “රට මේ ඉදිරියට යන ගමන ජනතා විමුක්ති පෙරමුණට … Continue reading මගේ සහයත් රනිල්ට – රෝහිත