26.7 C
Colombo
Sunday, November 24, 2024

“මමත් මගේ බිරිදත් අහිංසකයි” – තිරු කුමාර් නඩේසන්

- Advertisement -

පැන්ඩෝරා පත්‍රිකාවල නම සදහන් වන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු සහ නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ඉන් ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පවසා ඇත්තේ තමාත් තම බිරිද වන නිරූපමා රාජපක්ෂ මහත්මියත් අහිංසකයින් බවයි.

පැන්ඩෝරා පත්‍රිකාවල නම සදහන් බවට කියැවුනද තමන් කිසිදු වරදක් සිදුනොකර ඇති බවත්, තමන් නිර්දෝශී බවත් තිරු නඩේසන් මහතා අදාළ ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.

මෙම චෝදනා විමර්ශනය කිරීම සදහා ස්වාධීන විමර්ශකයෙකු පත්කරන ලෙසද ලිපිය මගින් ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිනවා.


RECENT ARTICLES - SINHALA

මත්තල ගුවන්තොටේ වියදම අට ගුණයකින් වැඩිවෙලා

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැවින් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම...

වසා දැමූ පස්සර – බිබිල මාර්ගයේ කොටසක් විවෘත කෙරේ

පස්සර - බිබිල මාර්ගයේ 13 කණුව ආශ්‍රිත එක් මංතීරුවක් රථ වාහන ධාවනය සඳහා අද විවෘත කර තිබෙනවා. එම මාර්ගයේ රථ වාහන ධාවනය අත්හිටවනු...

වසරේ ගෙවුණු කාලය තුළ ඉන්දීය ධීවරයන් 497ක් අත්අඩංගුවට

මෙම වසරේ ගතවූ කාලසීමාව තුළ මෙරට මුහුදුසීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් ඉන්දිය ධීවරයින් 497 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන්...

POPULAR ARTICLES