30 C
Colombo
Wednesday, December 25, 2024

මියන්මාර සරණාගතයින් මුලතිව් ගුවන් හමුදා කඳවුරට

- Advertisement -

මුලතිව්, වෙල්ලමුල්ලිවයික්කාල් මුහුදු වෙරළට ගසාගෙන ආ බෝට්ටුවේ සිටි මියන්මාර ජාතික සරණාගතයින් 103 දෙනා මුලතිව් ගුවන් හමුදා කඳවුරට රැගෙන විත් තිබෙනවා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා සඳහන් කළේ, මේ සම්බන්ධ නඩු විභාගය අවසන් වන තුරු ඔවුන් ගුවන් හමුදා කඳවුරේ රඳවා තබන බවයි.

වයස අවුරුදු 16 ට වැඩි පිරිමි ළමුන් 24 දෙනෙක්,වයස අවුරු16 වැඩි ගැහැණු ළමුන් 28 දෙනෙක්,වයස අවුරු16 අඩු පිරිමි ළමුන් 24දෙනෙක්,වයස අවුරු16 අඩු ගැහැණු ළමුන් 27 දෙනෙක් ,එම පිරිස අතර වනවා.

RECENT ARTICLES - SINHALA

පාරිභෝගිකයාට පහරදුන් හෝටල් කළමනාකරු ඇතුලු 3ක් අත්අඩංගුවට

පාරිභෝගිකයකුට පහරදී තුවාල සිදු කලේ යැයි කියන සිද්දියක් සම්බන්ධයෙන් කැකිරාව නගරයේ හෝටල් කළමනාකරුවෙකු ඇතුලු තිදෙනෙකු කැකිරාව පොලිස් ස්ථානය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ...

බන්ධනාගාර රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමට අවස්ථාවක්

අද දිනට යෙදී ඇති (25) නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් (OPEN VISIT) ලබාදීමට පියවර ගෙන තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව...

දක්ෂිණ අධිවේගයේ බෑවුමකට ලොරියක් පෙරලිලා

ඩොලමයිට් තොගයක් පටවාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වු තට්ටු ලොරියක් කහතුඩුව පිවිසුම ආසන්නයේ කිලෝමීටර් 6 කණුව අසලදී ආරක්ෂිත වැටේ ගැටී අඩි 30ක් පමණ බෑවුමට...

POPULAR ARTICLES