ETI හිටපු අධ්‍යක්ෂ නාලක එදිරිසිංහ පොලීසියට භාරවෙයි

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI) හා ස්වර්ණමහල් ජුවලර්ස් ආයතනයේ හිටපු අධ්‍යක්ෂ නාලක එදිරිසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවී තිබෙනවා.ETI ව්‍යාපාරයේ අනෙකුත් අධ්‍යක්ෂවරුන් තිදෙනා වන ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ හා දීපා එදිරිසිංහ යන අය ඊයේ (05) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූවා.ඒ රුපියල් බිලියන 13.7ක මුදලක් තැන්පතු ලෙස නීතිවිරෝධීව ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනාව … Continue reading ETI හිටපු අධ්‍යක්ෂ නාලක එදිරිසිංහ පොලීසියට භාරවෙයි