නාමල් කියන්නේ බයියන්ට හරියන නායකයෙක් – තිස්සකුට්ටි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කඳවුරට රනිල් වික්‍රමසිංහ මහතා නොගැළපෙන බවත්, ඒ හේතුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස නාමල් රාජපක්ෂව පත් කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (31) නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ජන රැළියකට එක්වෙමින්. ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ, “ඔව් අපි බයියෝ. අපි … Continue reading නාමල් කියන්නේ බයියන්ට හරියන නායකයෙක් – තිස්සකුට්ටි