24 C
Colombo
Tuesday, January 28, 2025

නාමල්ට කැබිනට් ඇමතිකමක් ෂුවර්..! – විමල්

- Advertisement -

රාජපක්ෂ පවුලේ බල දේශපාලනය අනුව ශෂීන්ද්‍ර රාජපක්ෂට රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලැබුණු අයුරින්ම නාමල් රාජපක්ෂට ඉදිරියේදී අනිවාර්යයෙන්ම කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිවන බව උ. ල. සභාගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

ඒ, ඊයේ (09) පැවති උ. ල. සභාගයේ මාධ්‍ය හමුවක් අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ,

“මිනිස්සු මේ ඇතිවෙච්ච පීඩනයත් එක්ක ඉතාම දරුණෙ ලෙස රාජපක්ෂ පවුල් දේශපාලනය පිළිකුලෙන් ප්‍රතික්ෂේප කළා. නමුත් අද රාජ්‍ය ඇමතිවරුන් අතරට ශෂීන්ද්‍ර රාජපක්ෂ දාලා තියෙනවා. මම දන්න රාජපක්ෂ පවුලේ බල දේශපාලනයට අනුව ශෂීන්ද්‍ර රාජපක්ෂට රාජපක්ෂට රාජ්‍ය ඇමතිකමක් දෙනවා නම් නාමල් රාජපක්ෂට අනිවාර්යයෙන්ම කැබිනට් ඇමතිකමක් දෙනවා. මොකද ඒක තමයි ඕකෙ සූත්‍රය. දැන් මේගොල්ලො මේ ඒ ටික බෙදාහදාගෙන ආයෙ අර පරණ සෙල්ලම නේද මේ කරන්න යන්නෙ ? ඕකෙ ඉන්න සමහරුන්ට මේ ඇමති කට්ටක් නැතුව හුස්ම ගන්න බෑ”

RECENT ARTICLES - SINHALA

ඊ ටිකට් මාෆියාවට තවත් අයෙක් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ටිකට්පත් වෙන් කරවා ගැනීමට ඇති පරිගණක පද්ධතිය වෙතින් මිලදී ගන්නා ලද දුම්රිය ටිකට් පත් වැඩි  මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන්  සංචාරක ව්‍යාපාරයේ...

ළමා අපයෝජන ගැන පැමිණිලි 321ක්

ළමුන් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් 2024 වර්ෂයේ දී පැමිණිලි 321ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා. 2024 වර්ෂයේ ජනවාරි මස පළමුවනදා...

කූඨ හාල් වෙළෙඳුන් අල්ලන්න රෑටත් මෙහෙයුමක්

වැඩි මිලට සහල් විකුණන වෙළඳුන් අත්අඩංගුවට ගැනීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියට රාත්‍රී කාලයේ වැටලීම් කරන ලෙසට දැනුම් දුන් බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය...

POPULAR ARTICLES