28 C
Colombo
Wednesday, November 13, 2024

නාමල් ඇමතිකමෙන් ඉල්ලා අස්වීමට සූදානමෙන් (වීඩියෝ)

- Advertisement -

අවශ්‍ය වන්නේ නම් සිය ඇමති ධුරය අතහැරීමට හෝ තමා සූදානම් බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, ඇමති මණ්ඩලය අඩු කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිදුකළ යෝජනාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්.

රට මුහුණ දී සිටින අර්බුදකාරී තත්වය හමුවේ කැබිනට් ඇමති තනතුරු ප්‍රමාණය අවම කිරීමට ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ යෝජනාව ඉදිරිපත් කරන ශ්‍රීලනිපය ආදර්ශයක් සපයමින් සිය කැබිනට් තනතුරුවලින් ඉල්ලා අස් වුවහොත් පොහොට්ටුවේ ආදර්ශය දෙමින් ඉල්ලා අස්වීමට තමා සූදානම් බවයි.


RECENT ARTICLES - SINHALA

වේදිකා නාට්‍යයකට එරෙහිව මැ.කො.ට පැමිණිල්ලක්

උදේසිරි වික්‍රමරත්න මහතා විසින් නිර්මාණය කරන ලද දේශපාලන ප්‍රහසන වේදිකා නාට්‍යයක් වන ගරු කටානායකතුමනි නාට්‍යය මැතිවරණ නිහඩ කාලයේ රංග ගතකිරීමට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාව...

ජන අරගල අපෙක්ෂිකාවට සහ සැමියාට ඇප

බම්බලපිටිය සම්බාන මධ්‍යස්ථානයට පැමිණි වෛද්‍යවරයෙකු බියගන්වා රුපියල් දස ලක්ෂ පහළොස් දහසක් ඔන්ලයින් ක්‍රමයට කොල්ල කෑ බව කියන සිද්ධියේ සැකකරුවන් සිව් දෙනකු පැමිණිලිකරු විසින් කොළඹ...

හැටන් – කොළඹ මාර්ගයේ බිහිසුණු අනතුරක්

ලංගම බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද (12) පස්වරුවේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. හැටන් පොලිසිය පවසන්නේ, සිදුවු අනතුරින්...

POPULAR ARTICLES