අමාත්‍ය ධූරය අහිමිවූ නාමල් රාජපක්ෂ මැයි 09 වනදා කුප්‍රකට ප්‍රහාරයෙන් අනතුරුව ජනමාධ්‍යවලින් ඈත්වී සිටියත් ඊයේ (18) දිනයේ යළිත් කරළියට පැමිණ තිබෙනවා. ඒ අනුව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සහ ප්‍රවාහන ක්ෂේත්රය නියෝජනය කරන සංවිධාන නියෝජිතයන් අතර සාකච්ඡාවකට ඔහුද සහභාගී වෙමින්. මෙම සාකච්ඡාවට වෘත්තීය ත්‍රිරෝද රථ, පෞද්ගලික බස් රථ, පාසල් සහ කාර්යාල ප්‍රවාහන සේවා, බහාලුම් ප්‍රවාහන සේවා … Continue reading සැඟව සිටි නාමල් යළිත් කරළියට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed