නාමල්ගේ නීති උපාධිය ගැනත් පරීක්ෂණයක්
නාමල් රාජපක්ෂ මහතා නීති උපාධිය ලබාගත් ආකාරය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති, ජාමුනි සමන්ත තුෂාර විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා. ඔහු පැමිණිල්ල ඉදිරිපත් කරමින් සඳහන් කර සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වංචනිකව නීතිවේදී විභාගයට පෙනී සිට … Continue reading නාමල්ගේ නීති උපාධිය ගැනත් පරීක්ෂණයක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed