27 C
Colombo
Saturday, March 29, 2025

ජාතික ඉෆ්තාර් සැමරුම අරලියගහ මැදුරේදී

- Advertisement -

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ජාතික ඉෆ්තාර් උත්සවය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරුවේ අරලියගහ මැදුරේදී පැවැත්වුණා.

මෙම අවස්ථාවේදී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ජාතික සමගිය ඇති කිරීම වෙනුවෙන් ඉස්ලාම් බැතිමතුන් පසුගිය දශක ගණනාවක සිට දායකත්වය ලබා දී ඇති බවයි.

ආනාගතයේද සමෘද්ධිමත් ලංකාවක් ගොඩනැගීම සඳහා තම දායකත්වය ලබා දෙන මෙන් එහිදී අග්‍රාමාත්‍යවරයා ඉස්ලාම් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා පෙන්වාදී තිබෙන්නේ රාමසාන් කාලය ඉස්ලාම් ජනතාවගේ ආධ්‍යාත්මික ශක්තිය සහ සහජීවනය වර්ධනය කිරීමට ඉවහල් වන බවයි.

ආගමික දේශණයන් පැවැත්වීමට පැමිණතිබූ මව්ලවිතුමන්ලාට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතින් ත්‍යාග ප්‍රධානයක්ද සිදුව තිබෙන අතර එම අවස්ථාවට පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් සහ රාජ්‍යතාන්ත්‍රිකයින් ද සහභාගී වු බවට වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

මීරිගම – කඩවත අධිවේගයේ වැඩ කඩිනම් කරන්න උපදෙස්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ  ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ හා නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක්...

කරන්නාගොඩ පෙත්සම් විභාගයෙනුත් විනිසුරුවරුන් 2ක් ඉවතට

අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා සම්බන්ධ පෙත්සම් විභාගයෙන් තමන් ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු අද (28) දැනුම් දුන්නා. මෙලෙස ඉවත් වූයේ දිලිප්...

ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන බෙදූ අයෙක් අත්අඩංගුවට

ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන සමාජ මාධ්‍ය ජාලා හරහා බෙදා හරින ලද සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශයේ NCMEC...

POPULAR ARTICLES

ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානය ලංකාවේදී

ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය මෙවර ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතයි. 12 වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලිය සැප්තැම්බර් මස 27වනදා සිට ඔක්තොබර් මස 5වනදා දක්වා...